Monday, April 29, 2024

General line - 0115112241

පොට්ට නවුෆර්ගේ බිරිඳව හදිසි වැටලීමකින් කොටු වෙයි




පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ බිරිඳව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අද (18) අලුයම සිදු කළ හදිසි වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ රත්තරන් ග්‍රෑම් 610 ක් ද සන්තකයේ තිබී ඇති බවයි වාර්තා වෙන්නේ.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියමව මේ වනවිට බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර් වකුගඩු රෝගී තත්ත්වයකින් ද පෙළෙනවා.