Monday, April 29, 2024

General line - 0115112241

රජයේ් වෛද්‍ය නිලධාරීන් ලබන සදුදා පැය 4ක වර්ජනයක




ලබන සදුදා යළි වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සදුදා පෙරවරු අටේ සිට පස්වරු 12 දක්වා පැය හතරක සංකේත වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවයි එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සදහන් කළේ. 

ඔහු මේ බව කියා සිටියේ දැන් කොළඹ දී පවත්වන මාධ්‍ය හමුවකදීයි. 

සයිටම් ආයතනයට විරෝධය පල කිරීම ඇතුළු කරුණු පහකට එරෙහිව එම වැඩවර්ජනය සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.