Monday, April 29, 2024

General line - 0115112241

කිරිබත්ගොඩ තොරණකුත් කඩා වැටෙයි!




ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ තොරණ කඩා වැටී තිබෙනවා.

කිරිබත්ගොඩ පොලිසිය පැවසුවේ මේ හේතුවෙන් වාහන 04කට ද හානි සිදුව ඇති බවයි.