Saturday, September 21, 2024

General line - 0115112241

පිළියන්දල වෙඩි ප‍්‍රහාරයට මැදිව තුවාල ලබා සිිටි දැරිය මියයයි (PHOTOS)




පිළියන්දල ප‍්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට එල්ල වූ වෙඩි ප‍්‍රහාරයට මැදිවී තුවාල ලැබූ දැරිය ජීවිතක්ෂට පත්ව තිබෙනවා. 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය අලූයම 3.45 ට පමණ මිය ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ පසුගිය නව වැනි දිනයි. 

එයින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගිය අතර පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ තවත් නිලධාරියෙකු තුවාල ලැබුවා.