Saturday, September 21, 2024

General line - 0115112241

මෙවර යු ආර් අ ලීඩර් වැඩසටහන බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ (PHOTOS)




නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 17 වැන්න මේ බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී මේ වන විට පැවැත්වෙනවා. 

අද උදෑසන ගුරුවරුන් සඳහා දේශනයක්ද පැවැත්වුණා. 

මේ, ඊට සහභාගි වූ ගුරුවරුන් කිහිපදෙනෙකු නිවුස් වෙත දැක්වූ අදහස්. 

දෙදින කඳවුරේ ගිනි මැල සන්දර්ශනය තවත් නෙබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.