Tuesday, September 17, 2024

General line - 0115112241

ඇප ගත් නාමල් රථ පෙළපාලියකින් ගෙදර ගියහැටි (PHOTOS)



ක්‍රීෂ් සමාගමට ඉඩමක් ලබාදීමේදී කර ඇතැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකොට සිට ඇප පිට නිදහස් කෙරුණ නාමල් රාජපක්ෂ මහතා, ඉන් අනතුරුව රථ පෙළපාලියකින් ගමන් ගන්නා අයුරු ෆේස් බුක් ඔස්සේ සජීවව විකාශය කළා. මේ ඉන් ලබාගත් රූපරාමු කිහිපයකි.

01 02 03 04

05