Sunday, April 28, 2024

General line - 0115112241

ශාලික හොඳම කාලය අරං ලොකු පිම්මක් පනී




අද (22) පස්වරුවේ පැවති ලෝක ශූරතා යොවුන් මලළ කී‍්‍රඩා තරගාවලියේ මීටර් 200 අවසන් පූර්ව තරගයේදී තත්පර 21 යි දශම 9යි 6ක දක්ෂතාවක් වාර්තා කරමින් කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික සන්තුෂ් හෙට (23) පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේදී.

ශාලික සන්තුෂ් වාර්තා කළ සිය පෞද්ගලික හොඳම කාලය ලෙසද එම දක්ෂතාව දැක්වෙනවා.