Friday, September 20, 2024

General line - 0115112241

දැරණියගල පාසල් සිසුන් දෙදෙනෙක් පස් බැම්මකට බිලි




අවිස්සාවෙල්ල වෙලන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක් මතට පස් බැම්මක් කඩා වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් තිබෙනවා. 
මෙලෙස මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි දැරියක් සහ 10 හැවිරිදි පිරිමි දරුවෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

ප‍්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් සඳහන් කළා.