Sunday, April 28, 2024

General line - 0115112241

ආපදාවට ලක්වූ ජනතාව බේරගන්න ගුවන් හමුදාවත් බෝට්ටු ගෙනෙයි (PHOTOS)




කළුතර දිස්ත්‍රික්කයේ ජල ගැලීම් සිදුව ඇති ප්‍රදේශවලට ගුවන් මගින් බෝට්ටු රැගෙන යාම මේ වනවිට සිදු කෙරෙනවා.

ගොඩබිමෙන් ගමන් කිරීමේදී ඇතිවන බාධා සහ ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා මෙලෙස ගුවන් මගින් බෝට්ටු ප්‍රවාහනය කිරීම සිදු කෙරෙනවා.

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙලෙස ගුවන් මගින් බෝට්ටු රැගෙන යාම සිදු කෙරෙන බවත් ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.

කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ සිට ගුවනින් බෝට්ටු රැගෙන යන ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.