Sunday, April 28, 2024

General line - 0115112241

දිරිය නෙත් සමග දුම්රියත් එක්වෙයි - අධාර ඕනෑම දුම්රිය ස්ථානයකට බාර දෙන්න




දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබා දීමේ අරමුණින් දිරිය නෙත් සමාජ සත්කාරය ක‍්‍රියාත්මක වනවා. ඒ සමග දුම්රිය දෙපාර්තමේන්තුව ද එක්ව සිටිනවා. ඒ අනූව ඔබ ලබා දෙන වියළි ආහාර, ජල බෝතල් සහ අනෙකුත් ද්‍රව්‍යයන් දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථානවලට ද ලබා දීමට හැකියි. අධාර ඕනෑම දුම්රිය ස්ථානයකට බාර දියහැකි බව ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් රුවන් පතිරණගේ පවසනවා.

එම අධාර “දිරිය නෙත් වැඩසටහන“ යනුවෙන් පැහැදිළිව සටහන් කර බාරදෙන්න.

මේ පිළිබඳ වැඩි විස්තර 077 200 18 65 දුරකථන අංකය අමතා දැන ගත හැකියි.