රට තුළ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් සයිටම් විරෝධී වෘත්තීය අරගල මදකට නතර කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළේ ආපදා තත්ත්වයෙන් පීඩවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම සඳහා තම සංගමය මෙම දිනවල වැඩි අවධානයක් යොමුකර ඇති බවයි.