Thursday, September 19, 2024

General line - 0115112241

යළිත් ගං වතුරකට මුහුණ දීමට ජනතාවට ඉඩ නොදෙන බව ඇමති වජිර කියයි




තවත් වසර පහකින් යළි ගං වතුර ආපදාවකට මුහුණ දීමට ජනතාවට ඉඩ නොදෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. 

ගං වතුර පාලනය කිරීම සඳහා රජය ගනු ලබන ක‍්‍රියාමාර්ගවලට ද  ඇතැම් පුද්ගලයින් දේශපාලන වාසි තකා විරෝධය දක්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.