Thursday, September 19, 2024

General line - 0115112241

මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට




රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පුත්තලම පොලිසියට ලද තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි. 

පලාවිය, කරඹ ප‍්‍රදේශයේ නිවසක කුළී පදනම මත රැඳී සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී ජංගම දුරකතන 08ක් ද සොයා ගත් බවයි. 

සැකකරුවන් දෙදෙනා පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි හා විසිහය හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.