Monday, May 20, 2024

General line - 0115112241

කැංගරුවන් හමුවේ බංගලියන් ආරක්ෂාකාරී වෙයි




ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ "A" කාණ්ඩයේ තවත් තරගයක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශය සහ ඔස්ටේ‍්‍රලියාව අතරයි.

පළමුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 28 යි පන්දු 02 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 107 ක් ලබා සිටිනවා.

තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදීයි.