Friday, May 17, 2024

General line - 0115112241

තිසර පෙරේරා පකිස්ථානය සමඟ තරඟයට සුදානම්




පුහුණුවක් අතරතුර ආබාධයකට ලක්වූ ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා හට පකිස්ථානය සමඟ අද (12) පැවැත්වෙන තරඟයට සහභාගී වීමට හැකි බව ශ්‍රීලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

කාඩිෆ්හිදී ඊයේ (10) පැවති පුහුණුවකදී තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීමෙන් ආබාධයකට ලක්වූණා.