බස්නාහිර පළාත තුළ යතුරුපැදිවලින් පැමිණි ගිණිඅවි පෙන්වා වෙඩි තබා වෙළඳසැල් සහ මූල්‍ය ආයතනවල මුදල් හා දේපල කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.
(ඒ පිළිබඳ නිවේදනය පහතින් දැක්වෙයි)