Wednesday, May 8, 2024

General line - 0115112241

මුන්දලමට පොලිසිය කැඳවයි  




මුන්දලම කොත්තන්තිව් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඊයේ රාත්‍රී (26)  පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබුණා.

ඉඩමක් ඩෝසර් කිරීම නිසා දෙපිරිසක් අතර අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාම වැළක්වීම සඳහා මෙලෙස ආරක්ෂාව ලබාදුන් බවයි පොලිසිය සඳහන් කළේ.

ගැටුමින් තුවාල ලැබු එක් අයකු හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිස් කණ්ඩායම් කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව  අනියුක්ත කර ආරක්ෂාව සපයා තිබෙනවා.