Sunday, April 28, 2024

General line - 0115112241

පාපන්දුව අනුරට 




ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස හිටපු සභාපති අනුර ද සිල්වා අද (01) වැඩි ඡන්දයෙන් තේරී පත්  වුණා.

ඔහුට ඡන්ද 104ක් ලැබුණු අතර රන්ජිත් රොද්‍රිගු ලබා ගත්තේ ඡන්ද 79ක් පමණයි.


යූ.එල්.ජස්වර් ලේකම් ලෙස මෙහිදී තේරී පත් වුණා.