Sunday, April 28, 2024

General line - 0115112241

ලසිත් මාලිංග හෙට තරගයට නෑ 




ලසිත් මාලිංග සිම්බාබ්වේ සමග හෙට (1) පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.