Sunday, September 22, 2024

General line - 0115112241

පාසල් සිසුවෙකු නිවාසකට හොර රහසේ ඇතුළු වී කළ දේ මෙන්න




නිවාස බිඳ මුදල් කොල්ල කෑ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙකු බලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ සොරා ගන්නා ලද රූපවාහිනි යන්ත්‍ර, කුඩා ප්‍රමාණයේ ශීතතරණ සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගෙන ඇති බවයි. 

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.