Sunday, September 22, 2024

General line - 0115112241

මංගලගේ යෝජනාවට එරෙහිව තරුණයෙක් රැජිණ හෝටලය අසළ උපවාසයක




පොහෝ දිනයන්හිදී මත්පැන් හල් වසා තැබීම පළ රහිත බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මහනුවරල නගරයේ රැජිණ හෝටලය අසළදියි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය පළකරන පුවරුවක් ඔහු ප්‍රදර්ශනය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ තරුණයා වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.