Friday, May 3, 2024

General line - 0115112241

වැස්සේ තෙමි තෙමි 'ඉස්කෝලේ පාගමන ගිය' මහින්දයේ ඇමතිවරු (PHOTOS)




ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 125ක් පිරිම නිමිත්තෙන්  පැවති මිහිදු පාගමන ඊයේ  (01) පස්වරුවේ  ගාල්ල නගරය කේන්ද්‍රකරගනිමින්  පැවැත්වුණා.


විද්‍යාලයේ අභිමානය  විදහා දක්වන විශේෂංග රැසකින්  පාගමන වර්ණවත් වි තිබුණා.


පාගමන ගාල්ල නගරයට පිවිසෙනවාත් සමග  වර්ෂාව පතිතවුවත් මහින්ද ආදි සිසුන්වන රාජ්‍ය  ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධන,නියෝජ්‍ය  ඇමති මනුෂ නානායක්කාර මහ වැසි මැද පාගමනේ ගමන් කරණු දක්නට ලැබුණා.