Sunday, September 22, 2024

General line - 0115112241

කසල ගැන තමන්ට කිසිදු වගකීමක් නොමැති බවට ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක් 




කසල සම්බන්ධයෙක් කිසිදු වගකීමක් සිය අමාත්‍යංශය වෙත පැවරී නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කසල විධිමත්ව බැහැර කිරීම හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම සිය අමාත්‍යංශය සහ විෂය භාර අමාත්‍යවරයා ලෙස තසන් භාරගත යුතු බවට වාර්තා පළ වන බවයි. 

කෙසේ වෙතත් මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසු ගොඩගැසී ඇති කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම රජය විසින් තාවකාලිව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට පවරනු ලැබ තිබෙනවා.