Friday, May 3, 2024

General line - 0115112241

අනිද්දා සිම්බාබ්වේ තරගයට අලි පනින බයක්- ක්‍රීඩා පිටියට අලි පැන්න කතාව මෙන්න 




ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තෙවන එක්දින තරගය ජුලි 6වන දා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා ආරක්ෂාවට වනජීවී නිලධාරීන් ද යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ,ක්‍රීඩාංගණයට  පසුගිය කාලයේ අලි ප්‍රහාර එල්ලවීම නිසායි.

 ක්‍රීඩාපිටියේ ගේට්ටුව ඇතුළු ස්ථාන කිහිපයකටම අලි හානි සිදුකර  තිබෙනවා.

තරග පැවැත්වෙන අවස්ථාවන් හිදී අලි පැමිණීම වළක්වාලීම සඳහා වනජීවී නිලධාරීන් යොදවනු ඇති.