දඹුල්ල පොලිස් වසමට අයත් පන්නම්පිිටියට, මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතයේ කැණීම් සිදුකළ බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් නාඋල සහ මැණික්දෙන යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් සතුව තිබී මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගැණුනා.
වැටලීම සිදුකළ අවස්ථාවේ පලාගිය තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.