පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ, ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු වලින් තාවකාලිකව ඉවත්වන බව පවසනවා.
ඔහු පොළොන්නරුව දිස්ත්රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකි. මන්ත්රීවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනවා.