Monday, January 6, 2025

General line - 0115112241

කොමදෝරු දසනායක දෙවනදා තෙක් යළි රිමාන්ඩ්




නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ලබන 02 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ඇතුළු නැවියන් පසුගියදා අත්අඩංගුවට ගැණුනා.