Friday, May 3, 2024

General line - 0115112241

පෞද්ගලික කළමනාකරුවන්ට සීමා ඕනෑ! SLC ICCයට කියයි




කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ට සීමා පැනවීම සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. තරග සඳහා කණ්ඩායම තේරීමේදී කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පෞද්ගලික කළමනාකරුවන් බලපෑම් කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කළ විමසීමකදීයි මේ බව ප‍්‍රකාශ කෙරුණේ. 

සංවාදයට එක්වුණා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල.