Sunday, May 5, 2024

General line - 0115112241

අගමැති සැමරුම පිරික්සන්න සජිත් එරන්ද මහරගමට (PHOTOS)




අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ 40 වසරක පාර්ලිමේන්තු ජීවිතය සැමරීම සඳහා මහරගම තරුණසේවා සභාවේ පැවැත්වෙන උත්සවය අද (27) පස්වරු 3.30ට ආරම්භ වනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ අද දහවල් කාලයේ මෙම උත්සවයේ වැඩකටයුතු සොයා බැලීමට පැමිණ සිටියා.


මීට සමගාමීව විශේෂ ප්‍රදර්ශනයක් ද ජුලි මස 30 දක්වා පැවැත්වෙනවා.

මේවන විට එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.