Sunday, May 5, 2024

General line - 0115112241

ඇසළ මංගල්ලයට විශේෂ දුම්රිය! කාලසටහන මෙන්න




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අගෝස්තු මස 03 වනදා සිට 08වනදා දක්වා සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රියන් ධාවනයට එක්කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විශේෂ දුම්රියන්ට අදාළ කාල සටහන පහතින් බලන්න.