Sunday, May 5, 2024

General line - 0115112241

එජාප හිටපු මහලේකම් අභාවප්‍රාප්ත වෙයි




එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

2001 වසරේ සිට 2004 දක්වා කාලය තුල ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.