Sunday, May 5, 2024

General line - 0115112241

කොකේන් ගෙනා සමාගමට දඬුවමක්! පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි!




ආන්දෝලනාත්මක කොකේන් තොගය ශ‍්‍රී ලංකාවට ආනයනය කළ සමාගම අසාදු ලේඛනයට ඇතුළත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඒ, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක නැගු ප‍්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්. බුද්ධික පතිරණ මන්ත‍්‍රීරිවරයාද මෙම කොකේන් තොගය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.

හඬපටය පහතින් අසන්න