Friday, May 3, 2024

General line - 0115112241

ඇමති විජේදාස අගමැති වෙනුවෙන් කළ දේ (PHOTOS)




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 600 දෙනෙකු සඳහා පෝෂණ මලු බෙදාදීමේ උත්සවයක් අද (29) උදෑසන මහරගම ජාතික තරුණ සේවා සභා පරීශ්‍රයේදී සිදු කෙරුණා. 

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙය සිදු කෙරුණු අතර  ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේද එම අවස්ථාවට එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.