Saturday, May 18, 2024

General line - 0115112241

උතුරු පළාතේ කාර්මික නිලධාරීන් 25කට පත්වීම්




උතුරු පළාතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉල්ලුම්පත්‍ර කැඳවා සම්මුඛ පරික්ෂණයකින් අනතුරුව තෝරා ගත් කාර්මික නිලධාරීන් 25කුගේ පත්වීම් ලිපි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ විසින් උතුරු පළාත් ප්‍රධාන ලේකම් පතිනාදන් වෙත භාර දී තිබෙනවා.