Saturday, May 18, 2024

General line - 0115112241

නුවන් ප්‍රදීප්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වන ලකුණු 




වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. 

ඒ පාදයේ ආබාධයකට ලක් වීම හේතුවෙන්. 

කෙසේ වෙතත් කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ Neth Sportsmen වෙත කියා සිටියේ හෙට (04) දිනයේ ලැබෙන වෛද්‍ය වාර්තාවට අනුව නුවන් ප්‍රදීප් මෙම තරගයට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරන බවයි.