Monday, May 6, 2024

General line - 0115112241

හම්බන්තොට වරාය ගිවිසුම රැගෙන ඇමති මහින්ද මහනාහිමිවරුන් හමුවෙයි




හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ඉකුත්දා ඇතිකර ගත් ගිවිසුම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ අද (05) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටුවා. 

ඉන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමට ද කටයුතු කරන බවයි.