Monday, May 6, 2024

General line - 0115112241

ගල්ගමුවේ  අම්මයි 'පුංචි දුවලා දෙන්නයි' කෝච්චියට පැනලා 




කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ සීග්‍රගාමී දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට මවක් සහ දියණියන් දෙදෙනෙක් උත්සාහ දරා තිබෙනවා.

ඒ,ගල්ගමුව නගරයේදී.

ඔවුන් තිදෙනා අනතුරෙන් බේරාගෙන අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. 


මවගේ වයස අවුරුදු 23ක් වන අතර දියණියන් දෙදෙනා අවුරුදු හය  සහ තුන  යන වයස්වල පසුවනවා.