Monday, December 16, 2024

General line - 0115112241

"මගේ මතය වැදගත් නෑ..මම ඡන්දය දෙන්න යන්නේ නෑ" - රවී ගැන මහින්ද කතා කරයි 




රවී කරුණානායක අමාත්‍යවරයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (05) අදහස් පළ කළා.

ඒ,බේරුවල දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්.

රවී කරුණානායක අමාත්‍යවරයාට ඉවත්වන ලෙස ජනපතිවරයා කළ බව කියන දැනුම්දීම සහ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහිදී මහින්ද රාජපක්ෂ මහතා තම මතය පැහැදිලි කර සිටියා.

එම ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.