Sunday, May 19, 2024

General line - 0115112241

මන්ත්‍රිවරුන්ගේ ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට




පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා වන ආචාරධර්ම පද්ධතියේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය කාලසීමාවේ දී පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරුන් උණුසුම්කාරී ලෙස හැසිරුණු ආකාරය ද වාර්තා වුණා. එම හැසිරීම් දැඩි විවාදාත්මක ලෙස සමාජය තුළද කතාබහට ලක් වුණා.