Monday, January 6, 2025

General line - 0115112241

ඡන්දය කල්දමා ප්‍රජාතන්ත්‍රවාදය වනසනවා




පළාත් සභා සියල්ලේ මැතිවරණය එකම දිනක පැවැත්වීමට ගෙන ඇති සංශෝධන මගින් ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කොට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමක් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමිනි.