අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය 2017 ජනවාරි මස සිදුකරන ලද පෙළපාලියකදී අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව මත වරෙන්තු ලබා සිටි විශ්ව විද්‍යාල සිසුවෙකු අද (10) දින කොල්ලුපිටිය පොලිස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (10) ඉදිරිපත් කරනවා. කොල්ලුපිටිය පොලිස්ථානය මගින් වැඩිදුර පරික්ෂණ සිදු සිදුකරනවා.