හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නිවසට අද (10) පස්වරුවේ මැති ඇමතිවරු රැසක් රැස්ව සිටි බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අතර සිටියා.
මෙහිදී රජයේ අමාත්‍යවරයෙකු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිව තිබෙන අතර ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි මැති ඇමතිවරු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.
ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීම එම අමාත්‍යවරයාගේ අරමුණ බවයි ඇතැම් අමාත්‍යවරු එහිදී සඳහන් කර ඇත්තේ