Saturday, April 27, 2024

General line - 0115112241

චන්දිමාල් ඉවතට..කපුගෙදර ඇතුළට - ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් මෙන්න 




ඉන්දියාව සමග තරග කරන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

උපුල් තරංග කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර දිනේෂ් චන්දිමාල් සංචිතයට නම් කර නැහැ.


මලින්ද පුෂ්පකුමාර සහ චාමර කපුගෙදර මෙම සංචිතයට අලුතින් එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතය පහතින් දැක්වෙනවා.