Saturday, May 4, 2024

General line - 0115112241

සැමට ආයුබෝවන් කියමින් විජේදාස රාජපක්ෂ සමුගත් මොහොත (PHOTOS)




අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද(23) පස්වරුවේ තමන් සේවය කළ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලින් සමුගනු ලැබුවා.


තමන් සතු භාණ්ඩ රැගෙන  සියලු දෙනාට ආයුබෝවන් කියමින් ඇමතිවරයා පිටත්ව ගිය මොහොතේ ඡායාරූප පහතින් දැක්වෙනවා.