Sunday, May 5, 2024

General line - 0115112241

"ට‍්‍රැවල් නෙත්" දඹදිව වන්දනාවේ මතක සටහන් (PHOTOS)




ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කළ පළමු දඹදිව වන්දනා චාරිකාව මේ වන විට ඉන්දියාවේ ආගමික ස්ථාන රැසකදී සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

ඔවුන් පෙරේදා (28) දිනයේ කුසිනාරා නුවර, පිරිනිවන් මන්චකය, ආදාහන චෛත්‍ය විශාලා මහනුවර සහ විශාලා මහනුවර යන පරිශ්‍රය වෙත පැමිණියා.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.