Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ කසල හා ගංවතුරට විසඳුම් නැතිනම් ජනතාව ඉදිරියේ දී තීරණ ගනි




කොළඹ කසල ගැටළුවට සහ ගංවතුර ගැටළුවට විසඳුම් ලබානොදුනහොත් ඉදිරි මැතිවරණයක දී ජනතාව ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුවීමෙන් සිදුවු හානිය පිළීබඳව මෙසේ පැහැදිලි කළා.