Monday, April 29, 2024

General line - 0115112241

ඉදිරි පළාත් පාලන මැතිවරණයට උපාධිධාරීන්ටත් නාම යෝජනා




එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාම යෝජනා ලයිස්තුවේ සියයට 10ක් උපාධිධාරීන් වෙනුවෙන් ලබාදෙන ලෙස අද යෝජනාවක් සම්මත වුණා.

, ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංගමයේ අද පැවති විශේෂ නියෝජිත සම්මේලනයකදීයි. මෙය පැවැත්වුණේ එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්.