Monday, April 29, 2024

General line - 0115112241

රජයේ නිල කාලය තුළ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙනවා




වත්මන් රජයේ නිල කාලය තුළ රටේ සෑම පුරවැසියෙකුටම නිවසක උරුමය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

රටෙහි ඇතිවන යම් පීඩාකාරී තත්වයකදී කිසිදු ගැටළුවකින් තොරව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට වත්මන් රජය සූදානම් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා. 

දිඹුලාගල, මීවත්පුර සරැස්ගම ආදර්ශ ගම්මානය අද (09) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මහවැලි ගම්මානවල සිටින සියලූ දෙනාගෙන් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා.