Monday, April 29, 2024

General line - 0115112241

කළු ගඟේ අවදානම තවදුරටත්




 

කළු ග ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට තවදුරටත් විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ, එහි සහකාර අධ්‍යක‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

 

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.