Monday, April 29, 2024

General line - 0115112241

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අදත් විවිධ කතා




සිල් රෙදි නඩුවට අදාළව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට දඬුවම් නියමවීම සම්බන්ධයෙන් අද (09) දිනයේ ද විවිධ අදහස් පළ වුණා. මේ, අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට දඬුවම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එස් බී දිසානායක අමාත්‍යවරයා මෙලෙස කරුණු දැක්වූවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ නීතිය සැමට සමාන විය යුතු බවයි.